සමන් ලෙනින්ට නවකයෙක්ගෙන් ගීතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමන් ලෙනින්ගේ නවතම ගීතය වන “මගෙ නමුදු” ගීතය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මේ ගීතයේ පදරචනය සිදු කර තිබෙන්නේ නවක පදරචකයෙක් වන අරුණ උදයංග ජයරත්න විසින්. මෙහි සංගීත නිර්මාණය සිදු කර තිබෙන්නෙත් සමන් ලෙනින් විසින්.

“මගෙ නමුදු” ගීතය අරුණ උදයංග විසින් රචනා කරන ලද ප්‍රථම ගීතය වනවා. මීට පෙර අරුණ උදයංග විසින් කවි නිර්මාණ කිහිපයක් නිර්මාණය කර තිබෙනවා.

අරුණගේ පළමු ගීත නිර්මාණය පිළිබඳව ඔහු විසින් ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

2018-12-05-aruna-32018-12-05-aruna-4