“කළම්බෝ” වැඩ ඉවරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආසමා රන්දිල්ගේ කුළුඳුල් සිනමා නිර්මානය වන “කළම්බෝ” චිත්‍රපටයේ වැඩකටයුතු මේ වනවිට අවසන් වී ඇති බව ආරංචි වනවා. කළම්බෝ චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට කටයුතු යොදන බව දැනගන්නට ලැබුණා.

කළම්බෝ චිත්‍රපටය සඳහා හේමාල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්,  කුමාර තිරිමාදුර, රුක්මල් නිරෝෂ්, ජෙහාන් ශ්‍රීකාන්ත්,නිශාන් කුමාර, චන්දික ප්‍රසාද්, ෂානි නිරෝෂි, තරු බෝගොඩ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

කළම්බෝ සංගීත නිර්මාණය අජිත් කුමාරසිරි විසින් සිදු කර තිබෙනවා. මෙහි පිටපත් රචනය ද ආසමා රන්දිල් විසින් සිදු කර තිබෙනවා.

2018-12-06-film-1 2018-12-06-film-2