“අරුම පුදුම දුපත” චිත්‍ර ප්‍රදර්ශනය දෙසැම්බර් 19දා දක්වා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චමිල ගමගේ විසින් කලාකරුවාගේ “අරුම පුදුම දුපත” (wonderland)  නම් සිතුවම් දැක්ම මේ වනවිට බම්බලපිටිය පැරඩයිස් රෝඩ් කලාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

පසුගිය නොවැම්බර් 30 ආරම්භ කරන ලද මෙම දැක්ම එළඹෙන දෙසැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වෙනවා.

2018-12-06-gamage-32018-12-06-gamage-1 2018-12-06-gamage-2