සාමසර කන්ද නාය යාමෙන් අවතැන් වූ ජනතාවට භාතිය සන්තුෂ්ගෙන් තෑග්ගක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රටම ආදයර කරන කලාකරුවන් දෙදෙනෙක් වන භාතිය සහ සන්තුෂ් සිදුකළ දෙයක් පිළිබඳව මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වෙලා තියෙනවා. 

සාමසර කන්ද නාය යාමෙන් අවතැන් වූ ජනතාව සිටින ගම්මාන වෙත ගොස් ඔවුන්ව පුදුමයට පත් කරනු ලැබුවා. එහිදී  තම 20 වන සංවත්සරයට සමගාමීව කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත "ඔබ නිසා" ප්‍රසංගයට එන්න ඒ ගමේ හැමෝටම ඔවුන් විශේෂ ආරාධනා පත්‍රයක් ලබාදුන්නේ සියල්ලන් මවිතයට පත්කරමින්.

මෙහිදී ඔවුන් සමග සතුටු වූ වීඩියෝවක් ඔවුන් සමාජ මාධ්‍යය එක් කරලා තියෙනවා.