හෙට සිට පාර්ලිමන්ට් ජෝක්ස් නැවතත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනවාරි 11 වැනිදා සිට පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය නැවතත් EAP මණ්ඩලයේ සිනමා ශාලා තුළ තිරගත කිරීමට සූදානම් කර තිබෙනවා.

රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, ආනන්ද වික්‍රමගේ ඇතුළු රංගන ශිල්පීන් රැසක් පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.

පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය 2002 වසරේදී තිරගත වුණු ප්‍රහසණාත්මක චිත්‍රපටයක්.