ආචාර්ය වික්ටර් රත්නායකගේ “සරස” ඒක පුද්ගල ගී ප්‍රසංගය අද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකගේ “සරස” ඒක පුද්ගල ගී ප්‍රසංගය ජනවාරි මස 12 වැනිදා සවස 6.30ට මහරගම තරුණසේවා සභාවේ දී පැවැත්වීමට නියමිතය. මෙය ආදි ආනන්දීය 99 කණ්ඩායම මගින් පවත්වනු ලබන අතර, ප්‍රවේශපත් ‘සරසවි’ නුගේගොඩ, මහරගම, කොට්ටාව, ‘සදීපා’ බොරැල්ල, සලාකා, Red Balloon - කොට්ටාව සහ mytickets.lk වෙතින් මිලදී ගත හැක.

2019-01-09-ent-100