ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මියුරු හඬින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ.

ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා යුගදිවියට පා තබා තිබුණා. ඔහුගේ අතගෙන තිබුණේ මියුරු පියතිලකයි.

මෙම මංගල උත්සවයට කලා ලෝකයේ සුපිරි තරු රැසක්ම එකතු වී සිටියා.

20190211priya-1