“රෂ්” පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උද්ධික ප්‍රේමරත්න, සාරංග දිසාසේකර, අසංකි ද සිල්වා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලකී ඩයස්, සනත් ගුණතිලක රංගනයෙන් දායක වන “රෂ්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ආදරවන්තයින්ගේ දිනය දා මෙම පූර්ව ප්‍රචාරක පටය මුදා හැර තිබුණා.

“රෂ්” මහේෂ් මුණසිංහගේ නිර්මාණයක්.

මේ වසර තුළදී “රෂ්” තිරගත කිරීමට නියමිත බව ආරංචි වුණා.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්..