‘වස්ති’ වෙතින් චිත්‍රපටයක් ළගදීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-150

2019-03-11-ent-149සමාජ මාධ්‍ය හරහා විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත් කණ්ඩායමක් ලෙස ‘වස්ති’ ප්‍රඩක්ෂන් හැඳින්විය හැකිය. දුලාජ් ජයතිලක සහ අනුෂ්ක උදාන විසින් සමාජ මාධ්‍යයට හඳුන්වා දුන් මේ ‘වස්ති’ ප්‍රඩක්ෂන් අලුත් වැඩක් කිරීමට සූදානම් බවයි ආරංචි වෙන්නේ. ඒ තමයි ‘වස්ති’ ප්‍රඩක්ෂන් කට්ටිය චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා කියන එක. ඉතිං මේ ගැන අනුෂ්ක අපට පැවැසුවේ මෙවැන්නක්.

“මගේ ලොකුම හීනයක් තිබ්බ. හැබැයි දැන් ඒක හීනයක් නෙමෙයි. Sponsor පවා කතා කරලා වැඩේ OK වෙලා තියෙනවා. ඒක තමයි වස්ති Film එකක් එන්න තියෙනවා. ඒක මේ අවුරුද්දේ අවසානය වෙද්දී ගොඩාක් දුරට වැඩකටයුතු පටන් ගනියි.” යනුවෙනි.