‘රංග රටා 2019’ කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙනස් ආකාරයක හැකියාවන්ගෙන් යුත් දරුවන්ගේ මාපිය සංවිධානය මගින් සංවිධානය කරන ‘රංග රටා 2019’ ප්‍රසංගය මෙම මස 16දා සවස 3.00ට කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබ්.

වෙනස් ආකාරයක හැකියාවන්ගෙන් යුත් දරුවන් තිස් දෙදෙනෙකු මීට දායක වන අතර, ඔවුන් මේ සඳහා නාරාහේන්පිට ‘රොබින්සන්’ ආයුර්වේද කේන්ද්‍රයේදී අදාළ පුහුණුවීම් සිදුකරනු ලබයි. මෙය ‘අභිරූ’ නෘත්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන්නකි.

20190314dance-1 20190314dance-2 20190314dance-3