DJ ශිල්පි Kaushගේ විවාහ මංගල්‍යය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

DJ  සංගීත ශිල්පියෙක්. ගායකයෙකු හා නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කරන Kaush M Jay පසුගිය මාර්තු 13 වැනිදා විවාහ විය. ඔහුගේ අතගනු ලැබුවේ කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියව සිටි දිල්කිය. 

විවාහ මංගල්‍යය රාජගිරියේ පිහිටි Bird Park උත්සව ශාලාවේදී පැවැත්වුණ අතර, කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුද ඊට සහභාගි වී සිටියහ. දිල්කි ‘සැලෝන් ඉන්දික’ වෙතින් හැඩවැඩ වී සිටි අතර, ඡායාරූප තුසිත පෙරේරාගෙනි. 

සංගීතය KAUSH ENTERTAINMENT COMPANY විසින් සිදු කරනු ලැබු අතර, උත්සවයේ සියලු විවාහ මංගල්‍යය  කටයුතු සංවිධානය කර තිබුණේ ‘අරලිය වෙඩින් ආර්ට්’ ආයතනය විසිනි. Kaush හා දිල්කි දෙදෙනාට ‘සාරවිට’ වෙබ් අඩවිය තුළින් උණුසුම් සුබපැතුම් මෙසේ එක් කළේමු.

20190314kush-1 20190314kush-2 20190314kush-3 20190314kush-4