'වස්ති' ගේ අලුත් එක පංජාබි සිංදුවක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යූටියුබ් ජාලය තුළ විප්ලවීය වෙනසක් සිදු කරනු ලැබූ පිරිසක් ලෙස 'වස්ති' කණ්ඩායම හදුන්වන්න පුළුවන්. ඔවුන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හරිනකම් රසික පිරිස බලා සිටින්නේ නොඉවසිල්ලෙන් කිව්වොත් නිවැරදියි. ඉතිං එහෙම අයගේ ඉදිරියේදී පංජාබි ගීතයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලයි ආරංචි. වස්ති වෙතින් පංජාබ් ගීතයක් ලගදීම බලාපොරොත්තු වෙන්න.

20190315wasthi-1