ඉරාන සිනමා දැක්ම කල් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190425FILM-1

රට තුළ උද්ගතව ඇති තත්වය හේතුකොටගෙන ඉරාන මාසික සිනමා දැක්මේ අප්‍රේල් කලාපය කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 25 වැනිදා සවස 5.30ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී Crazy Rook සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ අතර එය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.