වස්ති කටුවපිටිය ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ යූ - ටියුබ් මාධ්‍ය තුළ හැමෝගේම ආදරය දිනාගත් 'වස්ති ප්‍රඩක්ෂන්'කණ්ඩායම විසින් පසුගිය දා කටුවපිටිය දේවාස්ථානය තුළදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යයන් රැසක් එකතු කරනු ලැබුවා.

ඒ අතරම වස්ති ෆේස්බුක් පිටුවේ ඔවුන් මේ ආකාරයේ සටහනක්ද තබා තිබෙනවා. 

2019045wasthi (4)2019045wasthi (1) 2019045wasthi (2) 2019045wasthi (3)