සුළඟ අප රැගෙන යාවි දින 50 සපුරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නුවන් ජයතිලකගේ කුළුදුල් සිනමා නිර්මාණය වන ‘සුළඟ අපරැගෙන යාවි’ චිත්‍රපටය පසුගිය 10 දා  ප්‍රදර්ශන දින 50 පසුකරයි.

නවක සිනමාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රථම නිර්මාණය රටේ වත්මන් තත්ත්වය හමුවේසාර්ථකව දින පනහපසු කරමින් තිබීම ශ්‍රී ලංකාවේ සිනමාව තුළසලකුණු වන සුවිශේෂී කඩඉමක් බව එම චිත්‍රපටයේ නිෂ්පාදකයන් වන ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා ආයතනය පවසයි.

20190513Sulaga-1