මලිත් චංචලා නැවත හමුවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිට අවුරුදු කිහිපයකට ඉහතදී සිරස සුපර්ස්ටාර් රියලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පී මලිත් පෙරේරා මේ දවස්වල ලංකාවට ඇවිත්. 

ඕස්ට්‍රේලියාවේ ඉන්න මලිත් ලංකාවට ආවේ අවුරුදු තුනකට විතර පස්සේ කියල තමයි ආරංචිය.

මෙදා පාර ඔහු ලංකාවට ආවේ මනමාලයෙක් වෙන්නලු. මනමාලයෙක් කිව්වට මලිත්ගේ යාළුවගේ විවාහ මංගල්‍යයේ දෙවැනි මනමාලයා වෙන්න කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

කොහොම හරි මේ අතරවාරයේ පරණ යාළුවො මුණ ගැහෙන්නත් ඔහු අමතක කරලා තිබුණේ නැහැ.

ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව සමඟින් ගැයූ “මතක මන්දිර” ගීතයේ වීඩියෝව සඳහා රංගනයෙන් එක්වූ උපේක්ෂා ස්වර්ණමාලි නැතිනම් “චංචලා”ත් මලිත්ට මුණ ගැහිලා තිබුණේ මේ අතරවාරයේ දී යි.

20190618Malith-1