ගිනස් වාර්තා පොතට එක් වූ ‘සිංහබාහු’ නාට්‍යයේ විශේෂිත දර්ශනයන් ද්විත්වයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දැනටඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක වශයෙන් සේවය කරන කාංචනමාලාරණසිංහ විසින් ‘සිංහබාහු’ වේදිකා නාට්‍යයේ ‘සුප්පා දේවියගේ’චරිතය නිරූපණය කිරීමට නියමිත ‘සිංහබාහු’ නාට්‍යයේවිශේෂ දර්ශන වාර දෙකක්ජූලි මස 06 දා සවස 07.00ටමරදානඑල්ෆින්ස්ටන් රඟහලේදී සහ ජුලි මස 13 දා සවස03.30 ට සහ 7.00 ට කොළඹලයනල් වෙන්ඩ්ට් රඟහලේදීදවේදිකාගත කිරීමට නියමිතය.

වසර තිස් එකක් පුරා ‘‘සිංහබාහු’නාට්‍යයේ ‘සුප්පා දේවියගේ’චරිතය නොකඩවා නිරූපණය කරමින් ගිනස් වාර්තා පොතට එක් වූමාලනී රණසිංහයන්ගේ සහ ‘‘සිංහබාහු’නාට්‍යයේ පොතේගුරු චරිතයනිරූපණය කළ ටෙරන්ස් රණසිංහයන්ගේ එකම දියණිය කාංචනමාලායි.

මෙම දර්ශනයන්හී සියලුමආසන සැලැසුම්කර ඇති අතර ප්‍රවේශපත් ජුනි මස 24 වැනිදා සිට නියමිතරඟහල් වෙතින් වෙන්කරවාගත හැක. ජූඩ් ශ්‍රීමාල් විසින් සංවිධානයකරනු ලබන මෙම විශේෂිත දර්ශනයන් පිළිබඳව 0777-363633 දුරකථනඅංකය අමතා වැඩි විස්තර ලබාගත හැක.

20190625Drama-1