රවී රොයිස්ටර්ගෙන් අලුත් තාලේ අමුතු වැඩක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රවී රොයිස්ටර් කියන්නේ සංගීතය භාවිතා කරලා අමුතු අමුතු වැඩ කරන කෙනෙක්. ඉතිං පසුගිය කාලයේ ඔහුගේ දක්ෂතා බොහෝ ප්‍රමාණයක් දැක ගන්න ලැබුණා. මේ තමයි රවීගේ අලුත්ම පෙරලිය. ලංකාවේ පලමු වතාවට live mix cover එක මම හිතන විදියට රවී මේ වැඩේ හඳුන්වන්නේ. ඔහු කියන්නේ ලෝකයේ තවත් අය මේ වගේ වැඩ කරනවා කියලා. ඒ එඩ් ශීරන් සහ Dub Fx වගේ අයයි කියලා. කොහොම හරි රවීගේ අලුත්ම තාලේ අමුතු වැඩේ මේ වෙද්දී යූටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ නරඹන්න පුළුවන්. බලන්නකෝ රවීගේ අලුත්ම වැඩේ ජොලිද කියලා.