ජැකලින් ලංකාවේ උපන්දිනය සමරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් මෙවර ඇගේ 34 වැනි උපන්දිනය සැමරුවේ ලංකාවේදීයි. මෙවර උපන්දිනයට ඇයට සිය පියාගෙන් ලැබී තිබුණේ දියමන්ති පෙන්ඩන්ට් එකක් සහිත මාලයක්. මේ විශේෂ අවස්ථාවේ ජැකලින් සිය සමීපතමයන් සමඟින් සතුට සමරන ආකාරයේ වීඩියෝ මෙන්ම ඡායාරූප රැසක් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ පළ කිරීමට ද අමතක කර තිබුණේ නැහැ. තමන්ගේ යහළු යෙහෙළියන් කිහිප දෙනකු සමඟින් මිට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇය හබරණ ප්‍රදේශයේ ද සංචාරයක නිරත වුණා.

20190812jac-1 20190812jac-2 20190812jac-3 20190812jac-4 20190812jac-5 20190812jac-6 20190812jac-7