මහින්ද දිසානායකට කලාශූරී සම්මානයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාතෘ භූමියවෙනුවෙන් උත්කෘෂ්ඨ මෙහෙවරක නිරතවූ විෂිඨයන් ජාතික සම්මානයෙන් පුදන ලබන ජාතික සම්මාන 2019 උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රන ශාලාවේදී පැවැත් විනි. එහිදී

ප‍්‍රවීණ ගීත රචක මහින්ද දිසානායක මහතා, කලාව, සංකෘතිය ආදියෙහි වර්ධනය උදෙසා කරන ලද විශිෂ්ඨ සේවය අගය කරනු පිනිස පිදුණු කලාශූරී සම්මානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් පිලිගැන්වූ අයුරු

20190822Mahinda-1