අකිල ධනුද්දර පිය පදවියට - අපි දෙන්නා තුන් දෙනෙක් වෙන්න කලින් සමරන අවසාන උපන්දිනයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජැක්සන් ඇන්තනී ගේ ආදරණිය ලොකු පුතා තමයි අඛිල ධනුද්දර කියන්නේ .

ඔහු මෑතකදී එමී සමඟ අතිනත ගත් අතර එමී තම උපන්දිනය අද දින දී සමරනු ලබනවා.

කෙසේවෙතත් එමිට සුභ පැතීම සදහා අඛිල සමාජ මාධ්‍යට දාපු  පණිවිඩය තමයි මේ

20190910Akila-1 20190910Akila-2 20190910Akila-3 20190910Akila-4 20190910Akila-5 20190910Akila-6 20190910Akila-7 20190910Akila-8 20190910Akila-9