“ෆේස් ටු ෆේස්” එළඹෙන නොවැම්බරයේ ප්‍රදර්ශනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උලත් එකයි පිලත් එකයි, කොළඹ සන්නිය Returns, ගෝරි යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ හර්ෂ උඩකන්දගේ නවතම සිනමා නිර්මාණය “ෆේස් ටු ෆේස්” එළඹෙන නොවැම්බරයේ සිට දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වේ.

රොෂාන් රණවක, ඕෂධී හිමාෂා, දිනෙත් ද සිල්වා, ෂෙහානි පෙරේරා, රජිත හිරාන්, නිරෝෂන් සංජිව, අමිල කරුණානායක, අයෝමි පෙරේරා, පේෂලා ප්‍රමෝධි, උපේක්ෂ උඩකන්ද, හිමල්ක මධුෂාන් චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයා තිබේ.

“ෆේස් ටු ෆේස්” සහන් අබේවර්ධන සහ ශර්මාල් දිල්ශාන් නිෂ්පාදනයකි.

20191007Face-1