රිච්මන්ඩ්වරුන්ගේ ‘Diversion 2019’ 12 වැනිදා කරාපිටියේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රිච්මන්ඩ් විද්‍යාලයීය 2000 – 2010 ආදිශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන ‘Diversion 2019’ සංගීත ප්‍රසංගය එළඹෙන 12 වැනිදා ප.ව. 6.30ට ගාල්ල, කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග සහ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ගායනයෙන් දායක වන මෙහි සංගීතය Infinity සංගීත කණ්ඩායමෙනි. ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදු කරයි.  මෙම ප්‍රසංගය සඳහා මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.