ජනප්‍රිය නිවේදිකා අශානි මව් පදවියට සූදානමින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ හිටපු දක්ෂ ජනප්‍රිය නිවේදිකාවක් තමයි අශානි ලියනගේ කියන්නේ. පහුගිය කාලය පුරාවට අශානිගේ නිවේදන වැඩ නම් අපි දැක්කේ නැහැ. ඒ අශානි විදෙස් ගත වුණු නිසයි. අශානි විවාහ වෙලා සිය සැමියා සමග ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ වගේම අශානි ගැන අළුත්ම ප්‍රවෘත්තියක් තමයි අපි අද කියන්න හදන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න අශානි තව නොබෝ දිනකින් උතුම් වූ මව් පදවියට පත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කරපු ෆොටෝෂූට් එකක් පසුගියදා සමාජ ජාලා මාධ්‍යයට එකතු කර තිබුණා.

එම ඡායාරූප පහතින්

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

20191021Ashani(1) 20191021Ashani(2) 20191021Ashani(3) 20191021Ashani(4) 20191021Ashani(5) 20191021Ashani(6) 20191021Ashani(7) 20191021Ashani(8) 20191021Ashani(9) 20191021Ashani(10) 20191021Ashani(11) 20191021Ashani(12) 20191021Ashani(13) 20191021Ashani(14)