"සිව් පහන් රැයක්" BMICH හීදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සෙනෙහසින් ඉදිරිපත් කරන "සිව් පහන් රැයක්" සංගීත ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

2019.10.25 දින සවස 6.45 සිට ආරම්භ වන ප්‍රසංගය සඳහා සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් ,ටී එම් ජයරත්න සහ දීපිකා ප්‍රියදර්ශනී යන ගායක ගායිකාවන් සභාගි වීමට නියමිතය.

ප්‍රසංගයේ සංගීත මෙහෙයවනු ලබන්නේ ඇන්තනි සුරේන්ද්‍ර ප්‍රමුක ශක්ති සංගීත කණ්ඩායමයි.

 

2019-09-18-ent-290