සැවෝයි සිනමාහලේ දී පැවැත්වුණු “සුනාමි” විශේෂ දැක්ම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම අධ්‍යක්ෂණය වන “සුනාමි” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ, සැවෝයි සිනමාශාලාවේ දී පැවැත්වුනි.

චිත්‍රපටයට නිර්මාණ දායකත්වය සැපයු නිර්මාණශිල්පින්, කලාකරුවන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් එම අවස්ථාවට එක් වී සිටිය හ.  

එදින විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,

ඡායා: Creative Focus Photography

 

20191106Sunami-(1)20191106Sunami-(2) 20191106Sunami-(3) 20191106Sunami-(4) 20191106Sunami-(5) 20191106Sunami-(6) 20191106Sunami-(7) 20191106Sunami-(8) 20191106Sunami-(9) 20191106Sunami-(10) 20191106Sunami-(11) 20191106Sunami-(12)