දිනේෂ් තරංගගෙන් අලුත් තාලේ Mashup එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට අවුරුදු 08 කට පෙර එලිදැක්වූ ගීතයක් වන 'මීවීත පිරුණා' ගීතයට අපි ඔබ හැමෝම ආදරය කරන බව නම් අමුතුවෙන් කිව යුතු කාරණාවක් නොවෙයි. එම ගීතය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත් දිනේෂ් තරංගගේ නවතම Mashup ගීතයක් මේවනවිට එළිදක්වා තිබෙනවා. 

අප බොහෝ දෙනා ආදරය කරන සිකුරිලියා, අනාථමාරුතේ, ආදර මල්වල යන ගීත එකතුවෙන් ලස්සන Mashup එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතිං කට්ටිය අහල බලන්නකෝ දිනේෂ් ගේ අලුත්ම Mashup එක.