“කොට්ට බබා” ආයෙත් පෙන්නනවා..!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ දෙසැම්බර් ප්‍රදර්ශනය සඳහා මුවිඳු බිනෝයිගේ “කොට්ට බබා” තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ දෙසැම්බර් 4 වැනිදා සවස 6 ට කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දිය.

සිනමාවේදී බූඩි කීර්තිසේන සහ සිනමා විචාරක චින්තන ධර්මදාස එදින සිනමා සංවාදයට එක්වන අතර එදින වැඩසටහන මෙහෙයවීම අනෝමා රාජකරුණා විසිනි.

නොමිලේ පැවැත්වෙන සිනමා දැක්මට එක්වන මෙන් ඇරයුම්!

20191128Kottababa-1