ටී.එම්, උමාරියා, කසුන් ස්වර හංස විලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටී.එම් ජයරත්න, උමාරියා සිංහවංශ සමඟ කසුන් කල්හාර ගී ගයන ස්වර හංස විල ප‍්‍රසංගය දෙසැම්බර් 14 සෙනසුරාදා සවස 6.30 කොස්ගම ග‍්‍රෑන්ඞ් ලැවෙන්ඩ‍්‍රා හෝටලයේදී පැවැත්වේ. 

සංගීතය විශාරද මනෝජ් පීරිස් සපයන අතර කථනය ප‍්‍රවීණ ගුවන් විදුලි නිවේදක වසන්ත රෝහනගෙනි.

20191128Concert-1