ලතා මංගේෂ්කාර් ගැයූ අමරණිය ගී රසවින්දන දෙහෝරාව පුවත්පත් මණ්ඩලයේ දී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන සන්නිවේදන කතිකාවේ මෙවර වැඩසටහන වෙන්ව ඇත්තේ භාරත මහා ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර් ගැයූ අමරණිය ගී රසවින්දනය වෙනුවෙනි.

දෙසැම්බර් 10 වැනිදා පස්වරු 4ට ආරම්භ කෙරෙන වැඩසටහනේ දී පැරණි චිත්‍රපට දර්ශන ද ඇතුලත් ගීත ප්‍රදර්ශනය කෙරෙන අතර මෙම රසවින්දන දෙහෝරාව ඉදිරිපත් කරන්නේ පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ නිර්මාතෘ ප්‍රියන්ත ගමගේ විසිනී.

බොරැල්ල ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී පැවැත්වෙන කතිකාව මෙහෙයවීම ගාමිණි කන්දේපොල විසිනි.

20191204Latha-1