‘උළලේනි’හෙට සිට රිදී තිරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හේමන්ත ප්‍රසාද් සිනමා නිර්මාණයක් - උලලේනී, දෙසැම්බර් 06 වැනිදා සිට CEL මණ්ඩලයේ සිනමාහල් වලදී තිරගත වෙයි.

රංගන ශිල්පියෙක්, පිටපත් රචකයෙක් ලෙසින් කලා ක්ෂේත්‍රය තුළ කටයුතු කළ හේමන්ත ප්‍රසාද් පලමු සිනමා නිර්මාණය වන ‘උළලේනි’ දෙසැම්බර් මස 06 වැනිදා සිට සී ඊ එල් මණ්ඩලය  ඇතුළු සිනමා ශාලා රැසක තිරගත වීමට නියමිතය.

මනෝවිද්‍යාත්මශානරයේ පවුලේ ඕනම කෙනෙකුට නැරඹිය හැකි සිනමා නිර්මාණයක් ලෙස තිරගත වන මෙම චිත්‍රපටය සංජීව උපේන්ද්‍ර,ගයනි ගිෂන්තිකා, චමීර ලියනගේ ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ රංගන දායකත්වය සපයන අතර, අධ්‍යක්ෂණයෙන් හේමන්ත ප්‍රසාද් සහ විධායක නිෂ්පාදනයෙන් ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දු සිනමා නිර්මාණයට දායක වනු ලබයි.

20191205Ulaleni-(1)20191205Ulaleni-(2) 20191205Ulaleni-(3) 20191205Ulaleni-(4) 20191205Ulaleni-(5) Poster copy