නිළි රැජින “මාලිනි” ඉන්දීය අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා 18 වැනි පූනේ අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රධාන ජූරි මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කිරීමට නියමිත ය.

ඉන්දියාව, සර්බියාව, හංගේරියාව, ඉරානය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් නියෝජනය කරමින් අට දෙනකුගෙන් සමන්විත මෙම ජූරියෙහි සාමාජිකයින් අතර සම්මානිත ජර්මානු අධ්‍යක්ෂ ලුට්ස් කොනර්මන් සහ සම්මානිත ඉරාන නිළි විෂ්කා අසායේෂ් ද වේ.    

09 වැනිදා ආරම්භ කෙරුනු 2020 පූනේ අන්තර්ජාතික සිනමා සිනමා උලෙළ එළඹෙන 16 වැනිදා දක්වා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ හි පැවැත්වෙනු ඇත.

202020113Malani-1