Corona පරද්දමු, මනුෂ්‍යත්වය ජයගමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොහෝ දෙනාගේ ආදරය හිමි මිහිඳු ආරියරත්න තම රසිකයන් වෙනුවෙන් වැදගත් දෙයක් පැවසුවා. මේ දිනවල ලංකාව මෙන්ම ලෝකය මුහුණ පා ඇති කොරොනා වසංගය හේතුවෙන් අප සැලකිලිමත් විය යුතු දේවල් පිළිබඳව පැවැසුවේ මෙවැන්නකි.