ඇඳිරි නීතියයි නිරෝධායනයයි අතරතුර ප්‍රියසාද් පවුලේ කට්ටියම ඉන්න වීඩියෝවක් සාරංග එළියට දායි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දවස් කිහිපය තුළ ශ්‍රී ලංකාව පුරා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබුණා.
 
එය කොරෝනා වෛරස් ව්‍යාප්තිය වීම අවම කරමින් ස්වයං නිරෝධායනයක් සදහා ජනතාව යොමු කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත් මෙම ලිපිය මගින් අප පවසන්නේ, නිරෝධානයක් අතරතුර සිදු වූ අපූරු කතාවක් සම්බන්ධයෙන්.

අදාළ විඩියෝව, යූ ටියුබ් එකට දාලා තිබුනේ සාරංග දිසාසේකර යි.
 
නමුත් එහි සිටියේ සාරංග දිසාසේකර නොවන අතර මෙය නිවසක් තුළ සිදු වන අපුරු සිදුවීමක් වුණා.
 
මෙය දිනක්ෂිගේ නිවසේ විඩියෝවක් වන අතර ඊට ඇයගේ නිවසේ සිටි සියලු දෙනාම එක්ව සිටීමත් විශේෂත්වයක් වනවා.
 
ලංකාව පුරාම ඇඳිරි නීතිය දාලා සියලු දෙනාටම ස්වයං නිරෝධායනය වන ලෙස කියු අවස්ථාවක දිනක්ෂිලගේ නිවස තුළ සිදු වූ දෙය මින් බලාගැනීමට හැකියාවක් ලැබෙනු ඇති.
 
අදාළ විඩියෝව පහතින්.