ඉතාලිය මං ඉපදුණු රට, මං ආදරේ කරන රට. ඉතාලිය දවසින් දවස අපිට නැතිවෙලා යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි දැන් මේක නවත්තන්න ඕනි..
සුළු පිරිසක් කරපු වරදට හැමෝටම දොස් කියන්නෙපා...
ඔගොල්ලෝ කිසි කෙනෙක් නැතිවෙනවා බලන් ඉන්න බෑ..

මේ වෙද්දි මුළු රටක්ම කතා කරන්නේ කොරෝනා ගැන. කොහොම වුණත් "කොරෝනාවලින් ආරක්ෂා වෙන හැටි" ජනතාවට කියන්න, හැමෝම ආදරේ කරන රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් පවා ඉදිරිපත් වුණා.

පසුගිය දවසක රංගන ශිල්පිනි අංජුලා රාජපක්ෂත් "කොරෝනා" ගැන කියන්න Live ආවා. ඒත් ඇය කිව්වේ නම් අනිත් හැමෝම කිව්වට වඩා වෙනස් කතාවක්... මේ ඒ කතාව.