නලින් පෙරේරාගේ නිවසක් නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුළු ලෝකටයටම තර්ජනයක් වී තිබෙන කොරෝනා වෛරසය  ශ්‍රී ලංකාවටත් ඉතාමත් දැඩි බලපෑමක් එල්ලවී තිබෙන අවස්ථාවක මේරියන්ස් නායක නලින් පෙරේරා ඔහුගේ හලාවත පිහිටි  නිවාස හලාවත දිස්ත්‍රික් මහරෝහල වෙත නිරෝධායනය සදහා ලබා දී තිබෙනවා . හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතාගෙන් අප මේ පිළිබඳව විමසු විට එතුමා සඳහන් කර සිටියේ පුත්තලම් දිස්ත්‍රික්කය තුල මෙම කොරෝන වයිරසය ව්‍යාප්ත වීමත් සමගම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සැමටම මේ පිළිබඳව විශාල වගකීමක් ඇති බවයි.

හලාවත සාන්ත මරියාවේ පාසල් කාලය හැදෑරු නලින් පෙරේරා ඔහු තම ගම වෙනුවෙන් කල මෙම ක්‍රියාව අප ශ්‍රී ලංකිකයන  වශයෙන් අගයකල යුතුයි .  

 

20200325Nalin-1