ඉතාලියේ මිනිසුන්ට බනින්න එපා ඒ අය ගොඩක් අසරණ වෙලා ඉන්නෙ දැන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දැන් එයාලට බැනලා වැඩක් නැහැ...
වතුරෙන් ගොඩදාපු මාළුවෙක් වගේ පණ අදිනවා දකිනකොට තමයි බරපතලකම තේරෙන්නේ

මේ වෙද්දි මුළු රටක්ම කතා කරන්නේ කොරෝනා ගැනයි ඉතාලිය ගැනයි. කොහොම වුණත් "කොරෝනාවලින් ආරක්ෂා වෙන හැටි" ජනතාවට කියන්න, හැමෝම ආදරේ කරන රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් පවා ඉදිරිපත් වුණා.
 
මේ අතර රංගන ශිල්පිනියක් වන ජානකී ද සිල්වාද මුහුණු පොතේ සජීවීව පෙනී සිටිමින් සිය අදහස් දක්වා තිබෙනවා.
 
ඒත් ඇය කිව්වේ නම් අනිත් හැමෝම කිව්වට වඩා වෙනස් කතාවක්... මේ ඒ කතාවයි...