කාලි මෑණියන් විදිහට ඇඳගෙන, ශනුද්‍රි කරපු වෙනස්ම විදිහේ වැඩක් අන්තර්ජාලය උණුසුම් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශනුද්‍රි ප්‍රියසාද්ව මේ දිනවල අපිට මුණ ගැහෙන්නේ හිරුටීවි ඔස්සේ විකාශය වන "කිඳුරාදරී" ටෙලි නාට්‍යයේ "කැන්ඩි" චරිතයෙන්.

කාලයෙන් කාලයට කතාබහට ලක්වෙන ශනුද්‍රිගේ අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

Kalli Dance විදිහට නම් කරපු මේ වීඩියෝවේ පසුබිම් ගීතය ගයන්නේ කාංචනා අනුරාධි විසිනුයි.

කවදත් ශනුද්‍රිගේ නර්තනයට ප්‍රිය කරන හැමෝටම මේ වීඩියෝවෙන් ඇගේ හැකියාවන් දැක බලාගන්න පුළුවන්.