'මමත් ගෙද‍‍‍‍ර' ෆ්ලෑෂ්බෑක් වෙතින් පණිවුඩයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරොනා වසන්තය මේ වෙද්දි අපේ දෙපා මුලටම පැමිණ තිබෙනවා. මේ නිසාම අපි හැමෝම මේ වෙලාවෙ ඉන්නේ ඇඳිරි නීතිය යටතේ. නමුත් ඇඳිරි නීතියට අනුගත නොවෙමින් බොහෝ පිරිස් තවමත් හිතුමතේට වැඩ කරනවා දකින්න ලැබෙනවා.

රජය විසින් මේ විදිහට ඇඳිරි නීතිය යොදලා තියෙන්නෙ රටේම ආරක්ෂාවට. ඉතිං ගැන ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩයමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සිය නිවෙස්වල සිටම ගීතයක් නිර්මාණය කර තිබෙනවා. 

එම ගීතය පහතින්.