කාලයකට පස්සේ දිර්ග නිවාඩුවක් ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන්ම කාර්යබහුලවන යොවුන් නිළීයක් ලෙස රුක්ෂානා දිසානායක හැඳන්විය හැකිය. මේ දිනවලද විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබෙන රුක්ෂානා ‘සාරවිට’ අපි සමග සිය අලුත්ම තොරතුරු මෙසේ පැවසුවෙමු.

කලා කටයුතු සියල්ලම නවත්වලා තියෙන නිසා මේ දිනවල නිවසටම වෙලා තමයි කාලය ගෙවන්නේ. පසුගිය කාලයේ එකදිගට වැඩ කරපු නිසා වෙනසකටත් එක්ක මේ ලැබුණ විවේකය හොඳයි කියලත් හිතෙනවා. මට ගොඩක්ම වැදගත් මගේ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න ලැබුණ එක. මම හිතනවා ඉදිරියේදී දැනට ‘කොරෝනා’ රෝගය නිසා රටේ ඇති වෙලා තියෙන තත්ත්වය පහ වෙලා ගියාම නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න.

20200321Rukshana-1