ඇඳිරි නීතියේදී සොබාදහමට සේවයක් කරමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ලංකාවම පාලනය වන්නේ ඇඳිරි නීතිය යටතේ නිසා හැමෝම ඉන්නෙ තමන්ගේ නිවසට වෙලා. ඉතිං ගෙදරට වෙලා ඉන්න මේ කාලය ගෙවත්තේ කුඩා පැලයක්, ගසක් සිටුවීමට යොමු කළොත් එය අනාගතයේදී පරිසරයට මෙන්ම ඔබටත් ඉතා වැදගත් වනවා. මෙය සමාජයට ආදර්ශයක් ලෙස සිතා ලංකාවේ ජනප්‍රිය තරු කිහිපයක් සිය ගෙවත්ත අලංකාර කිරීමට උත්සහ කර තිබුණේ මේ විදිහටයි. 
 
කැළුම් දේවින්ද 
 
20200405Pala-1 20200405Pala-2 20200405Pala-3 20200405Pala-4