වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක වාදන සහ ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා  මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.

අවසන් කටයුතු පවුලේ අයගේ සහභාගිත්වයෙන් හෙට සිදුකෙරේ.

20200406Jayantha-1