BnS අසරණ ජනතාවගේ මානසිකත්වය ඉහළ දැමීමේ මෙහෙවරක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පවතින ඇඳිරි නීති සමයේදී ජනතාවගේ මානසිකත්වය ඉහළ දැමීම උදෙසා පොලිස් සංගීත කණ්ඩායම තැනින් තැනට ගොස් සංගීත සංදර්ශන පවත්වනු ලබයි. මෙය කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස සංකීර්ණ රැසක් ඉලක්ක කරගනිමින් මේ වනවිට සුදු කෙරෙයි. මෙම සංදර්ශන සඳහා ලංකාවේ ජනප්‍රියම සංගීත ශිල්පීන් වන භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් සහ උමාරියා සිංහවංශ යන පිරිස් එකතු වී තිබුණා.

කැළුම් දේවින්ද