රන්තිලි වැව නැවත රූගත කිරීම් අරඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ නාලිකාවේ විකාශය වෙමින් තිබූ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන රන්තිලි වැව නාට්‍ය නැවත රූගත කිරීම් ආරම්භ කර තිබෙනවා. කොරොනා වසංගතය හේතුවෙන් විකාශය වෙමින් තිබූ ටෙලි නාට්‍ය රැසකම රූ ගත කිරීම් මාස දෙකක කාලයක් පුරාවට නවතා දැමීමට සිදුවුණා. රටේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරීමත් සමග මේ වනවිට තවත් නාට්‍ය කිහිපයකම වැඩකටයුතු ආරම්භ වී ඇති බවට අපට ආරංචි වනවා. මේ ඒ ගැන ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාන් මෙන්ඩිස් සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ ඡායාරූප කිහිපයක්.

කැළුම්

20200519ishan-01 20200519ishan-02 20200519ishan-03