ඉදිරිය කොහොම වේවිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල අනෙක් හැමෝම වගේ මාත් ඉන්නෙ ගෙදරට වෙලා. අන්තිමට මම අධ්‍යක්ෂණය කළ නාට්‍යයක් ලෙස විකාශය වුණේ හිරු ඇවිදින්. ඉදිරිය කොහොම වේවිද කියලා මට නම් හිතාගන්න බැරි තැනක ඉන්නෙ. මොකද මේ තත්ත්වය හරිම අවිනිශ්චිත නිසා. මාස දෙකක්ම අපි ගෙදරට වෙලා හිටියනෙ. රට හෙට විවෘත කළත් අපට එක පාරටම වැඩ කරන්න බැහැ. ඒ හැරත් රූපවාහිනි නාලිකා මොන විදියට වැඩසටහන් පෙළ ගස්වලා තියෙනවද කියලා අපි දන්නෙත් නැහැ. කොයි හැටි වෙතත් එන විදියට අනුව තමයි කටයුතු කරන්න වෙන්නෙ. රටේ අනෙක් හැමෝම මුහුණ දෙනවා වගේ අපිත් ආර්ථික ගැටළුවලට මේ මොහොතේ මුහුණදීලා සිටින්නෙ. ඉදිරිය කොහොම වේවිද කියලා ඇත්තටම මට නම් තවම හිතාගන්න බැහැ.

සඳුන් ගමගේ

20200520Rajapaksha-1