ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක දැඩි සත්කාර ඒකකයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මේ මොහොතේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

 
"තාත්තගේ බිරිඳගේ පාර්ශවයේ කිහිප දෙනෙක් ඒක වැළැක්වුවා.."
 
ප්‍රවීණ ගායන ශිල්පී, ආචාර්ය වික්ටර් රත්නායක මහතා මේ වන විට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව, ඔහුගේ පුත් ලෙලුම් රත්නායක පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
 
"17 වැනිදා රෑ අපි තාත්තා බලලා ආවා. මාත් පොඩි අක්කාත්. 18 වැනිදා උදේ අපි යන්න යනකොට, අපේ තාත්තගේ බිරිඳගේ පාර්ශවයේ කිහිප දෙනෙක් ඒක වැළැක්වුවා.."

ලෙලුම් රත්නායකගේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න...