නෙත්මිණිගේ අලුත්ම එක ‘පළිඟු රෑන’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘සුද්දේ’ ටෙලි නාට්‍යය ‘සඳමාලි’ චරිතය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි නෙත්මිණි මාණික්රත්න මෑත කාලයේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ නවක නිළියකි. ඇයගේ තවත් ටෙලි නාට්‍යයක් ඉදිරියේදී විකාශය වීමට නියමිත අතර ඒ පිළිබඳව ඇය දැක්වූ අදහසක් කිහිපයකි මේ..

‘සුද්දේ’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මගේ ආදරණිය රසික, රසිකාවියන් මුණ ගැසෙන අලුත්ම ටෙලි නාට්‍යය තමයි ‘පළිඟු රෑන’. මේ ටෙලි නාට්‍යයේ ‘නදීරා’ කියන ප්‍රධාන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ තිෂුල දීප තඹවිට. නිෂ්පාදනය කළේ නිව්ටන් විදානපතිරණ. ‘කොවිඩ් 19’ වසංගතය නිසා මේක විකාශය වෙන එක ප්‍රමාද වුණා. මම හිතන්නේ මේක නුදුරේම විකාශය වේවි කියලා. 

 

20200628Nethmini-(1) 20200628Nethmini-(2) 20200628Nethmini-(3)