තත්පර 15කින් බොලිවුඩ් නිළියන් 3 දෙනෙකුගේ වෙස් ගත්ත ශනුද්‍රිගේ අලුත්ම වැඩේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන්නියක්නේ. 
 
විවිධ විලාසිතාවලින් කාගේත් සිත් වසඟ කරන ඇය පසුගියදා වෙනස්ම වැඩක් කරලා තිබුණා.
 
මෑත කාලයේ තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය ටික් ටොක් හරහා තමයි ඇය මේ අලුත්ම වැඩේ කරලා තියෙන්නේ.

පුංචි කාලයේ ඉඳන්ම ශනුද්‍රි බොලිවුඩ් චරිතවලට ප්‍රියකරනවනේ... ඒ නිසාම ඇය ටික් ටොක් හරහා ඔබ අප කවුරුත් දන්න චරිත කිහිපයකගේ චරිත නිරූපණය කර තිබෙනවා.
 
එම වීඩියෝවේ ඇය බොලිවුඩයේ ජනප්‍රිය නිළියන් වන දීපිකා පදුකෝන් , ප්‍රීති සින්ටා , කාජල් ගේ චරිත අනුකරණය කර තිබුනේ මෙලෙසිනුයි.