මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, තාරුකා වන්නිආරච්චි, සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරුටීවී ඔස්සේ විකාශය වූ, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ මහමායාගේ චරිතය රඟපෑ තාරුකා වන්නිආරච්චි විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් රංගන ශිල්පිණියක්.
 
තාරුකා විවාහ වෙලා ඉන්නේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් එක්කයි. ඔහු නමින් ජනක. ඉතින් මේ කියන්න හදන්නේ ඇගේ නිර්මාණ කටයුත්තක් ගැන නම් නෙවෙයි.
 
ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනූ තාරුකා උතුම් මව්පිය පදවියට හිමිකම් කියන්න සුදානමින් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඇගේ අපූරූ ඡායාරූප කිහිපයකුත් මේ වෙද්දී සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.
 
ඒ ඡායාරූප පහතින් බලන්න...

20200729Tharuka-(1)20200729Tharuka-(2)20200729Tharuka-(3) 20200729Tharuka-(4) 20200729Tharuka-(5) 20200729Tharuka-(6) 20200729Tharuka-(7) 20200729Tharuka-(8) 20200729Tharuka-(9) 20200729Tharuka-(10) 20200729Tharuka-(11) 20200729Tharuka-(12) 20200729Tharuka-(13) 20200729Tharuka-(14) 20200729Tharuka-(15) 20200729Tharuka-(16) 20200729Tharuka-(17) 20200729Tharuka-(18) 20200729Tharuka-(19) 20200729Tharuka-(20)