රංගන ශිල්පී අකිල ධනුද්දර සිය බිරීඳ එමීගේ උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජැක්සන් ඇන්තනි මහතාගේ ගේ පුත් අකිල ධනුද්දර ,පවුලට එක් වූ අලුත් අමුත්තාත් සමඟ සිය බිරිඳ එමිගේ උපන්දිනය සමරා තිබුණා.

සිය නෑනන්ඩි වන මාධවී වත්සලාද ඇයට සුබ පතා මෙසේ ෆේස්බුක් සටහනක් එක් කර තිබුණා.

"අපේ පවුලේ මුල්ම සුරංගනාවිට සුබ උපන්දිනයක්!! ලොකු මල්ලිව හොඳින් බලාගන්නවට, අපිට රත්තරං කෙල්ලෙක් ගෙනත් දුන්නට, මොන දේ උනත් පිච්ච මලක් වගේ හිනා වෙලා දරාගත්තට ස්තූතියි මැණික... ඔයාට අක්කගෙන් පුංචි ලෙමන් කේක් තෑග්ගක්.. යනුවෙන්.

එහි ඡායාරූප කිහිපයක් පහතින්

20200914Akila (1)

20200914Akila (2) 20200914Akila (3) 20200914Akila (4) 20200914Akila (5) 20200914Akila (6) 20200914Akila (7) 20200914Akila (8) 20200914Akila (9) 20200914Akila (10) 20200914Akila (11) 20200914Akila (12) 20200914Akila (13) 20200914Akila (14) 20200914Akila (15) 20200914Akila (16) 20200914Akila (17) 20200914Akila (18) 20200914Akila (19) 20200914Akila (20)